අපි කැමතිනේ ඩෙක්ස්ටොප් එකට ලස්සන ලසන්න වෝල් පේපර් දන්න.
එකට මාරු සොෆ්ට්වෙයාර් එකක් තියේ එක බින්ග් එකෙන් තමයි හදුන්වා දිල තියෙන්නේ
බලන්නකෝ ඉස්කිරින් සොට් ටික
මේකෙන් නෙට් කනෙට් වෙලා තමයි ෆොටෝ අප්ඩේට් වෙන්නේ.
ඔය තියෙන්නේ සොෆ්ට්වෙයාර් එක අපිට ඩෙක්ස්ටොප් එකේ පෙන්නන විදිහ.
එහෙනම් එක බාගමු නේ මෙතනින්