24 February 2015

ලොකු ලොකු ටොරන්ට් ෆයිල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරමුද?

 මන්ම දුන්නනේ ඔයාලට ටොරන්ට් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරන්න සයිට් ටිකක්
.
එත් ඒවගෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් 1GB එකක් වගේ පොඩි පොඩි ෆයිල් විතරනේ.
එත් මේකෙන් පුලුවන් 20GB විතර කියලා තමයි සයිට් එකේ තියෙන්නේ
එහෙනම මේකට ගිහින්ම බලන්නකෝ ලින්ක් එක යට ඇති
මේකෙන් යන්න