28 February 2015

blogspot සදහා නව නීති

18+ blog අඩවි නැවැත්වීම සදහා ගුගල් ආයතනය තීරණය කර ඇත.ලබන මස 23 වන දින සිට එවැනි බොලොග් අඩවි නතර කිරිමට ගුගල් බ්ලොග් සංවරදකයන් තීරණය කර ඇත.එය පල කල ලිපිය මෙතනින් බලන්න