සමහර අයගේ ඉන්ටර් නෙට් ස්පිඉඩ් එක වේගවත් නැ නේ එකට විසදුමක් දැන්ඉදිරිපත් කරන්නයි යන්නේ හැබැයි මේක කරන්න පුළුවන් Firefox වෙබ් බ්‍රවුසර්එකට විතරයි.
දැන් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා.
1.මුලින්ම firefox එක open කර ගන්න ඊට පස්සේ ඇඩ්රස බාර් එකේ
about:config කියල ටයිප් කරගන්න
2.එහෙම ටයිප් කරට පස්සේ enter ඔබන්න.ඊට පස්සේ පහත විදිහට මැසේජ් එකක්
එයි
එක I'LL be careful, l promise! දෙන්න
3.එක එහෙම කලාට පස්සේ පහල තියෙන ආකාරට දිස්වෙයි.එකේ search එකේ
pipelining ලෙස සටහන් කරන්න.
4.එහෙම කලාට පස්සේ යට තියෙන photo එකේ විදිහට setting ටික වෙනස් කර ගන්න.
5.එහෙම කලාට පස්සේ වෙබ් බ්‍රුවුසර් එක close කරලා open කරලා සයිට් වලට ගිහින් බලන්න.