01 May 2015

ලංකාව තුල යන්න බැරි වෙබ් සයිට් වලට යමුද?


මේක වෙබ් බ්‍රවුසර් එකක් මුලින්ම මේකේ තාක්ෂණික පැත්ත ගැන කියලා ඉන්නම්.
ටෝර් බ්‍රවුසරයෙන් ඔයා කෙලින්ම අන්තර්ජාලය හා සම්බන්ධ වන්නේ නෑ. Tor network එකට තමා සම්බන්ධ වන්නේ. ඒ කියන්නෙ අපි නෙට් යන්නෙ අපේ IP එකෙන් නෙමෙයි, USA වල Tor Network එකට සම්බන්ධ වෙලා ඉන්න වෙනත් අයෙක් විදිහට. එතකොට ඒ රටේ ඔය අඩවි තහනම් කරල නැති නිසා තමයි අපිට ඒ අඩවි වලට යන්න පුළුවන් වෙන්නෙ.
මේක භාවිතා කරන්න පුළුවන් Anonymous Browsing වලට. මොකද අන්තර්ජාලය අපගේ real IP එක හඳුනා ගන්නේ නැති නිසා හා අප වෙනත් කෙනෙක් වගේ පෙන්වන නිසා.

මේක කියාත්මක වෙන ආකාරය පහත සටහනෙන් බලාගන්න පුවන්