22 February 2015

Torrent file idm එකෙන් බාමු


සමහර ෆයිල් ටොරන්ට් වලින් බානකොට ස්ලෝ වෙනවනේ එකට විසදුමක් විදිහට තමයි මන් මේක කියන්න යන්නේ.
ගොඩක් අයනම් ටොරන්ට් ගැන දන්නවා ඇතිනේ :)
හරි එහෙනම් වැඩේ පටන් ගමුකො.

  • ඔයාලට ඕනේ කරන ටොරන්ට් ෆයිල් එක මුලින්ම හොයා ගන්න ඕනේ. 
  • හොයා ගත්ත ෆයිල එකේ ලින්ක් එක කොපි කර ගන්න අමතක කරන්න එපා  
  • ඊට පස්සේ කරන්න තියෙන්නේ යට තියෙන ලින්ක් එකට යන එක 
  •  මෙතන 
  • එකට ගියාට පස්සේ අපි කලින් හොයා ගත්ත ෆයිල් එකේ ලින්ක් එක පේස්ට් කර ගන්න ඕන

 

  • පේස්ට් කරල ඉවර වෙලා go දෙන්න.එහෙම කලට පස්සේ අපිට ඕනේ එක ඩව්න්ලෝඩ් කරන්න.



  • හැබැයි මේ විදිහට පුවන් 1GB එකට අඩුව තමයි.