- මේ ඇප් එකෙන් පුලුවන් ඇපල් ෆොන් එකක සහ ඇන්ඩොයිඩ් ෆෝන් එකක අතර උනත් පොටෝ සහ වෙනත් ඕනෙම දෙයක් යවන්න.
එත් මේ ඇප් එකෙන් පුලුවන් වෙනවා ඇපල් සහ ඇන්ඩොයිඩ් අතර ෆයිල් යවන්න.
අමතක උන මුලින්ම කියන්න මේකෙන් පුලුවන් පරිගණකයට උනත් ෆයිල් යවන්න.
මේකෙන් ෆයිල් සෙන්ඩ් කරන්න ඕනෙනම් මේ ඇප් එක ෆෝන් දෙකේම තියෙන්න ඕනේ.
පරිගණකයට ෆයිල් යවන්නත් මේක පරිගණකයට ඉන්ස්ටෝර්ල් කරලා තියෙන්න ඕනේ නැතනම් බැ
*එකේ video එක පල්ලෙන් බලන්නකෝ
*එහෙනම් ඇප් එක බාගමු නේ
*ඔබේ පරිගණකයට මෙතනින් බා ගන්න
*ඇන්ඩොයිඩ් ෆෝන් එකට මෙතනින් බා ගන්න
*ඇපල් ෆෝන් එකට මෙතනින් බා ගන්න