23 February 2015

torrent ෆයිල් idm එකෙන් speed අඩු වෙන්නේ නැතුව බා ගන්න

 මන් කලින් දුන්න එකේ download speed එක ලිමිට් කරනවනේ
එත් මේකේ එහෙම ලිමිට් කරනේ නැ.
හැබැයි එතින් මේකෙනුත් පුලුවන් 1GB  එකට අඩුව බා ගන්න විතරයි.
ඊට වැඩි එව බාගන්න ඕනේ නම් සල්ලි ගෙවන්න වෙනවා.


එත් අවුලක් නැ නේ අපි නම් බා ගන්නේ ෆිල්ම් එකක් වගේනේ සාමානයෙන් ෆිල්ම් එකක් 1db එකට වැඩි වෙන්නේ කලාතුරකින්නේ.
එහෙන්ම මෙන්න ඒ ලින් එක මේක
හැබැයි මේකේ ඊ මේල් එක හරි ෆේස්බුක් එක හරි ගහල රෙජිස්ටර් වෙන්න වෙනවා